Baddegana wetland park _බැද්දෙගාන තෙත් බිම් උද්‍යානය_

 Baddegana wetland park

 බැද්දෙගාන තෙත් බිම් උද්‍යානය


😍 Baddegana Wetland Park 🌿

🗾 Located in Jayawardenepura Kotte, this sanctuary is a wetland natural park spread over an area of ​​​​18 hectares. 
🤩 This park can be known as a home to many species of animals such as birds , flowers and butterflies 🌺, dragonflies and mammals native to Sri Lanka. 😛
❤️ There is a wooden bridge so that we can go over the swamp, so we can go over the bridge even around the park.👣   
🦩If you want to take care of migratory birds, you can during the period from August to April..   
😽 Best place to go with family, 😎 with girlfriend, 😃 with wife. Everyone go 👋

😍 බැද්දෙගාන තෙත් බිම් උද්‍යානය 🌿

🗾 ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇති මෙම අභය භූමිය හෙක්ටයාර 18 වන භූමිය වටා විසිර පවතින තෙත්බිම් ස්වභාවික උද්‍යානයකි. 🤩 
🦩 ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්, මල් සහ සමනලුන්🌺, බත්කූරන් වැනි ක්ෂීරපායින් වැනි සත්ව විශේෂ රැසකට නිවහනක් ලෙස මෙම උද්‍යානය හඳුන්වා දිය හැකිය. 😛
❤️ වගුරුබිම උඩින් යන්න පුලුවන් වෙන විදියට ලී පාලමක් තියෙන නිසා අපිට park එක වටේම උනත් පාලම උඩින් යන්න පුලුවන්.👣
🦩 සංක්‍රමණික කුරුල්ලො බලාගන්න නම් අගෝස්තු ඉදලා අප්‍රේල් මාසය වෙනකම් කාලය තුල පුලුවන්..   
😽 ගෙදර අයත් එක්ක, 😎කෑල්ල එක්ක,😃වයිෆ් එක්ක යන්ඩ හොදම තැනක්.හැමෝම යන්න 👋

Comments