Kumari ella (seethawaka) -කුමාරි ඇල්ල ( සීතාවක ) 🍃💙🥀

Kumari Falls (Seethawaka) 

කුමාරි ඇල්ල (සීතාවක)

  • Kumari Falls is a small waterfall with a height of about 4m, fed by the cool water of Ambangama Oya.
  • According to a legend, this fall got the name 'Kumari Fall' because Sita was a daughter of King Rajasingha.
  • To explain further, the name Kumari Ella was used for this waterfall because of the daughter of Tikiri Bandara or the first Rajasingha King who reigned after King Mayadunne.
  • Legend has it that since the time of King Mayadunne who reigned as Sita, this place has been a bathing place for the royal family and especially the royal queens often came here to bathe.
  • One day the king's daughter named Kumari went to bathe in this waterfall.
  • She fell into a waterhole at that place and died. That is why this fall is said to be Kumari fall.

  • Since then, the pit where the princess is said to have drowned is known as 'Kumari Pit' and the waterfall as 'Kumari Ella' and 'Kumari Ella'.
  • The place called Kumari Phara here is extremely dark in those times. Kumari Vara is a wonderful location like a bath. 
  • But, if you bathe in that place, you should keep in mind that there is also a risk of accidents.
  • From Puwakpitiya, when you reach a distance of almost 3km on this road, you can see the Kumari Falls on the slope below the road.

  • කුමාරි ඇල්ල අඹන්ගම ඔයේ සිසිලස පිරි දිය දහරින් පෝෂණය වුණු ,4m පමණ උසින් යුතු කුඩා දිය ඇල්ලකි.
  • ජනප්‍රියවාදයකට අනුව සීතාවක රාජසිංහ රජුගේ දියණියක් නිසා මේ ඇල්ලට 'කුමාරි ඇල්ල' යන නම ලැබී ඇත.
  • තවත් පැහැදිලි කරොත් මෙම දිය ඇල්ලට කුමාරි ඇල්ල යන නම යොදා ඇත්තේ මායාදුන්නේ රජතුමාගෙන් පසු සීතාව රජකම් කළ ටිකිරි බණ්ඩාර හෙවත් පළමුවැනි රාජසිංහ රජුගේ දූ කුමරිය නිසාය.
  • සීතාවක රජකම් කළ මායාදුන්නේ රජතුමාගේ කාලයේ සිටම මෙම ස්ථානය රජ පවුලේ දිය කෙළිනා ස්ථානය පැවති අතර විශේෂයෙන් රජ බිසෝවරු මෙහි දිය නාන්නට නිතර පැමිණි බවට ජනප්‍රියත්වය තිබේ.
  • එක්තරා දිනක කුමාරි නම් වූ රජුගේ දියණිය මේ දිය ඇල්ලෙන් දිය අක්ෂිමට ගොස් ඇත. ඇය එම ස්ථානයේ පිහිටි දිය වළක වැටී මරුමුවට පත් වී ඇත. ඒ නිසා ම මේ ඇල්ල කුමාරි ඇල්ල වූ බව පැවසේ.
  • එදා සිට කුමරිය ගිලීමිය ගියා යැයි පැවසෙන වළ ‘කුමාරි වළ’ ලෙසත් දිය ඇල්ල ‘කුමරි ඇල්ල’ සහ ‘කුමාරි ඇල්ල’ ලෙසත් හැදින්වේ.
  • මෙහි ඇති කුමාරි වළ පවතින ස්ථානය එම කාලවලදී අතිශයින් ම දැකුම්කළු ය. කුමාරි වළ, නාන තටාකයක් බන්දු අපූර්ව ස්ථානකි.
  •  එම ස්ථානයේ නානවා නම්, අනතුරු සිදුවීමේ අවදානමක් ද පවතින බව සිහි තබා ගත යුතු ය.
  • පුවක්පිටියේ සිට මේ මාර්ගයේ 3kmකට ආසන්න දුරක් පැමිණිවිට හමුවන හේවා ඉන්න පාරේ දුරක් ගිය විට පාරට පහලින් කුමාරි ඇල්ල දැකගත හැකිය.

Photo credit goes to the original photographer

Comments

Popular posts from this blog

The pride of Sri Lanka has attracted local and foreign tourists "Beautiful Sigiriya"

Baddegana wetland park _බැද්දෙගාන තෙත් බිම් උද්‍යානය_

Aberdeen Waterfall,Ginigathhena